ආචාර්ය කොල්වින් ආර් ද
සිල්වා මෙරට වාමාංශික දේශපාලනයේ ඉතා සුවිශේෂී
චරිතයක් විය. ඉතා දක්ෂ හා චතුර කථිකයෙක් වූ කොල්වින් සිය වෘත්තීය ජීවිතයේ දී මෙන්ම
දේශපාලන වේදිකාවේද කැපීපෙනෙන කථිකයා විය. මෙවන් චතුර කථිකයෙක් වූ ආචාර්ය කොල්වින්
ආර් ද සිල්වාගේ හ`ඩ අන්තර්ජාලය හරහා සවන්
දීමට පැවති දුර්වලතාවය ම`ග හැරීමට මෙම හ`ඩ පටය අන්තර්ජාලයට එක්
කරමි.
Malcome Dep Weerasinghe
B.A.History(Sp)USJ
0 Comments