පටන් ගත්තාද ඉවර උනාද?
ඕනම දෙයක පටන් ගැනීමක් හා අවසානයක් තියෙනවා නේ.ෆිල්ම්
එකක් උනත් එහෙමයි ආරම්භයක් හා අවසානයක් තියෙනවා. හැබැයි 2009 Release උන Triangle කියන්නේ එහෙම ෆිල්ම් එකක් නෙමෙයි.![]()
![]()
IMDB දර්ශකයේ 6.9 හා Rotten
Tomatoes දර්ශකයේ 80% ගන්න මේ ෆිල්ම් එක
සමත් වෙනවා. Thriller හා Horror කාණ්ඩයට
අයත් වෙන මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට බලන්න පටන්ගත්තේ හරි තැනින්ද කියලා හිතෙන එක
සාධාරණයි. ![]()
වෙන තැනකින් පටන් අරන් තව තැනකින් ඉවර උනානම්
කියලා හිතෙන්නත් පුළුවන්. ![]()
![]()
ඇත්තටම ඒ ෆිල්ම් එක පටන් ගත්තද ඉවර උනාද කියලා
අන්තිමට හිතෙන තරම් කතාවේ වෙනසක් තියෙනවා. ![]()
![]()
![]()
SAW ෆිල්ම් Series (2004-2017) එක
Happy Death Day (2017) වගේ ෆිල්ම් එක්ක පොඩ් සමාන කමක්
පෙනුනත් ඒ නිර්මාණ වල මෙතරම් සාර්ථක විදියට කතාව ගාලායාමක් නෑ.
මීට අවුරුදු 11 කට කලින් Release කරපු ෆිල්ම්
එකක් හින්දා ගොඩක් අය බලලා ඇති. ![]()
![]()
බලලා
නැති අයට බලන්න කියන්නත් කැමතී. Torrent එකෙන් ඉතාම
පහසුවෙන් හොයාගන්නත් පුළුවන්.
කුඩා දරුවෙක් සිටින මවක් වටා තමයි කතාව ගමන් කරන්නේ. මන්
වැරදි තැනකින් ද මන්දා පටන් ගත්තේ ![]()
![]()
හරි හරි මන් කතාව කියන්න යන්නේ නෑ. ![]()
![]()
![]()
හොයාගෙනම බලන්න.
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

0 Comments