2018 මාර්තුවේදී තිරගත වීම ආරම්භ වූ Tomb
Raider(2018) කියන්නේ, Adventure/Action/Fantasy Category
එකට අයිති චිත්රපටයක්.අතුරුදන් වූ Richard
Croft (ක්රොෆ්ට්) නම් ධනවත් ගවේෂකයා හා
ඔහුගේ දියණිය Lara Croft වටා ගෙතෙන මෙම චිත්රපටය IMDB දර්ශකයේ 6.3 හා Rotten Tomatoes දර්ශකයේ 51% ලැබීමට සමත් වෙලා තියනවා.
ධනවත් ගවේෂක Richard Croft හට සගවා තිබෙන "හිමිකෝ" හෙවත්
"මරණයේ මාතාව" නම් ජපන් අධිරාජ්යණියක්ගේ
සොහොනක් පිළිබඳ රහස්ගත තොරතුරු ලැබී ඒ පිළිබඳ සැගවුණු දෑ වටා චිත්රපටය ගොඩනැගෙනවා.
2018 දී ලොව වටා Box Office වාර්ථා
තබමින් තිරගත වූ මෙම සිනමාපටය, නරඹා නැති නම් නැරඹීමට
ආරාධනා කරනවා.
සිනමාපටය නරඹා ඇත් නම් හෝ මින් පසු මෙය නරඹා අවසන් වූ
විට මා මුලින් ඇසූ ප්රශ්නයට පිළිතුරක් ඔබම ප්රත්යක්ෂය කරගන්නවා නොඅනුමානයි.![]()
"Spreading death and destruction with her just the touch of her
hand."
("ඇය ඇගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්යසනය පතුරුවා හරිනවා ")
Movie Trailer Click Here
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

0 Comments